ආයූබෝවන්, ජපන්කඩේ.LK වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු.
ජපානයෙන් ආනයනය කරන උසස් තත්වයේ යන්ත්ර උපකරණ හා වාහන අමතර කොටස් සදහා 23 වසරකට අධික පාරිභෝගික විශ්වාසය දිනූ අප හා එක් වී සිටින ඔබට ස්තූතියි.
කඩවත රන්මුතුගල කිරිල්ලවල මහා විදුහල ඉදිරිපිට පිහිටා ඇති අපගේ ආයතනය 2002 වසරේ හෙට්ටිආරච්චි එන්ටර්ප්රයිසස් නමින් ආරම්භ කරනු ලැබූ අතර ජපන්කඩේ ලෙස ඔබ සැමගේ විස්වාසය දිනාගෙනෙ ඇත.